ඉන්ධන අර්බුදයෙන් පැල්වත්ත උක් ඇන හිටී

102

ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්තශාලාව ඉන්ධන නොමැතිවීම නිසා තාවකාලිකව වසාදැමීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.
මෙම තත්වය මත උක්ගස් රැගෙන නොඑන ලෙස ගොවීන්ට උපදෙස්දී ඇති අතර මේවන විට කපා ඇති උක්දඬු පමණක් ඇඹරීමට කටයුතුකරන බව පැල්වත්ත ඒකකයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මේජර් වජිර කුමාරතුංග මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment