ඉන්ධන අර්බුදය විසඳීමට යෝජනා

4550

ලෝක බලශක්ති අර්බුදය හමුවේ ඊට මුහුණ දීමට ලොව පුරා ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ආයතනය යෝජනා 10ක්ඉදිරිපත් කර ඇත. ඒ අනුව සතියකට දින 03 ක් නිවසේ සිට රාජකාරි කිරීම, පොදු ප්‍රවාහන සේවා භාවිතය, පාපැදි භාවිතයට දිරිමත් කිරීම, පයින් ගමන් කිරීම, අධිවේගී මාර්ග වල වාහන ධාවන වේගය පැයට කිලෝමීටර් 10කින් අඩුකිරීම,පුද්ගලික වාහනවල තවත් අය රැගෙන යාම, භාණ්ඩ ප්‍රවාහනය කාර්යක්ෂම කිරීම, ඉරිදා දිනවලදී නගරවලට වාහන පැමිණීම සීමාකිරීම කරන ලෙස ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment