ඉන්ධන කෝටාවේ අලුත්ම තතු

1036

උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව අද (18) සිට අලුත් වන මීළඟ සතියේදීත් එලෙසම ලබාදීමට රජය තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක ඒ බව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment