ඉන්ධන කෝටාව දෙගුණවේ

185


රථ වාහන සඳහා දැනට සතියකට ලබා දෙන ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට බලා පොරොත්තු වන බව විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.ඒ අනුව ත්‍රී රෝද රථ සහ යතුරු පැදි සඳහා සතියකට ඉන්ධන ලීටර් 14ක් ලබාදීමට බලාපොරොත්තු වන බව ද කීවේය.මාසික ඉන්ධන මිල සංශෝධනය සමග එය ජුනි මාසයේදී සිදු කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment