ඉන්ධන කෝටාව වැඩි කෙරේ

556

රථ වාහන සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දැනට ලබාදෙන ඉන්ධන කෝටාව ලබන මස සිට වැඩි කිරීමට ඉකුත් 25 වැනිදා රැස්වූ ඉන්ධන මිල සංශෝධන කමිටුව තීරණය කර ඇත.ඒ අනුව ලබන මස සිදු කරන ඉන්ධන මිල සංශෝධනයත් සමග ඉන්ධන කෝටාව ද ඉහළ නංවන බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment