ඉන්ධන ගන්න ඉන්දියාවෙන් තවත් ණය

199


ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීමට තවත් ඩොලර් මිලියන 500 ණය ආධාරයක් ලබාදීමට ඉන්දීය රජය එකගතාවය පළකර ඇතැයි විදේශ ඇමැති මහාචාර්ය ජීඑල් පීරිස් මහතා පවසයි.එසේම බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 450 ගෙවීම කල්දැමීමට එරට රජය එකගතාවය පළකර ඇති බවද විදේශ ඇමැතිවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment