ඉන්ධන ගන්න ග්‍රෑන්ඩ්පාස්වල දිගු පෝලිම්

191

මේ වනවිට පෙට්‍රල් හා ඩීසල් අර්බුදය උත්සන්න වී තිබේ. දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඊයේ (16දා) ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් දැකගත හැකිවිය.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය හා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය මැදින් ගමන් කරන මාර්ගයේ තම අවස්ථාව උදාවනතුරු ත්‍රිරෝද රථ පෙළගැසී තිබූ අයුරුයි. කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් දෙකකින් ඉන්ධන ලබාගැනීමට තිබූ දිගු පෝලිම් දෙකකි.

ඡායාරූපය – සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment