ඉන්ධන ගන්න රුසියාවෙන් ණය

269

ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟය මගහැරීම සඳහා ණය ආධාර දීමට රුසියාව තීරණය කර ඇත.රුසියාවේ හිටපු තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මේ බව හෙළිකර ඇත.

රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපති ජනිත ලියනගේ සහ රුසියානු මුදල් ඇමැති මල්සිවෝර් ටිබ්‍රර් අතර මෙම ණය ආධාර ලබාදීමේ සාකච්ඡා පවත්වා තිබේ.

මේ අනුව ඉන්ධන නෞකා සඳහා කඩිනමින් මුදල් ගෙවීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment