ඉන්ධන ගැන ඇමැතිගෙන් සහතිකයක්

671


තව දින 10කට ඩීසල් සහ දින 14කට පෙට්‍රල් රට තුළ තිබෙන බව විදුලි බල සහ බලශක්ති ඇමැති කාන්චන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.පවතින්නේ ඉන්ධන බෙදාහැරීමේ ගැටලුවක් බවද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment