ඉන්ධන නැතිව ඊයේ බලාගාර 7 ක් අකී‍්‍රයයි

52

ඉන්ධන නොමැති නිසා ඊයේ (21 දා) දිනයේත් මෙගාවොට් 733 ක විදුලිබල ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කළ විදුලි බලාගාර හතක් අකි‍්‍රය වී තිබිණි.

එලෙස විදුලිබල නිෂ්පාදනය නතරව තිබුණේ කෙරවළපිටිය වෙස්ට් කෝස් බලාගාරය (මෙ.වො. 270), කැලණිතිස්ස ඨඔ-7 (මෙ.වො. 115), කැලණිතිස්ස ද්විත්ව චකී‍්‍රය බලාගාරය (මෙ.වො. 165), සපුගස්කන්ද (මෙ.වො. 136), කොළොන්නාව (මෙ.වො. 16), තුල්හිරිය (මෙ.වො. 10) සහ මතුගම (මෙ.වො. 20) බලාගාර හතයි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment