ඉන්ධන නැතිව විදේශීය සංචාරකයෝ පාපැදියට මාරුවෙලා  

351

ඉන්ධන මිල වැඩි වීම නිසා මෙරටට පැමිණි සංචාරකයින් බොහෝ දෙනකු පාපැදි කුලී පදනම මත ලබාගෙන සංචාරයේ යෙදෙන අයුරු සුලබව දැක ගැනීමට හැකිය.

ඉකුත් පොහෝ දිනයේ අනුරාධපුර රුවන්වැලිසෑය ඇතුළු සිද්ධස්ථානවලට විදේශීය යුවළක් සිය මඟ පෙන්වන්නා ද සමග පාපැදිවලින් ගමන් කරන අයුරු දැක ගැනීමට හැකිවිය.

බළන්ගොඩ එන්. එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment