ඉන්ධන නැත… රැකවල් ඇත!

294

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටියදී බොරැුල්ල ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඊයේ (30 දා* විශේෂ කාර්ය බළකායේ ආරක්‍ෂාව යොදවා ඞීසල් නොමැති බව සඳහන් කරමින් පුවරු ප‍්‍රදර්ශනයට තබා තිබූ අයුරු ඡුායාරූපයේ දැක්වේ.

 ඡායාරූපය – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment