ඉන්ධන නැවකට මුදල් ගෙවයි

138


ඩිසල් මෙට‍්‍රික් ටොන් 28,300ක් සහ ගුවන් යානා ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 9000ක් රැුගෙන පැමිණි ඉන්ධන නෞකාවකට රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 39.3ක් ගෙවා ඇත.ඒ අනුව එම ඉන්ධන තොග හෙට ගොඩබාන බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment