ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

257


අද සිට යළිත් රථ වාහන සඳහා ඉන්ධන පිරවුම්හල් මගින් ඉන්ධන අලෙවිය සීමා කර ඇත.ඒ අනුව යතුරු පැදි සඳහා රුපියල් 2000කි.ත්‍රී රෝද රථ සඳහා රුපියල් 3000කි.මෝටර් රථ,වෑන්,ජීප් රථ සඳහා රුපියල් 8000කි.බූලි සහ කෑන් වලට ඉන්ධන නිකුත් කරන්නේ නැත.බස් රථ සහ පොදු ප්‍රවාහන රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමාකර නැත.

advertistmentadvertistment
advertistmentadvertistment