ඉන්ධන පිරවුම්හල් වලට හමුදාව

462

දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම් හල් හි ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා යුධ හමුදාව යෙදවීමට රජය පියවර ගෙන ඇත.පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම්හල් වල දැඩි පෝලිම් පැවතීම සහ ගැටුම් කාරී සිද්ධීන් වාර්තා වීම නිසා මෙම පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment