ඉන්ධන පොකුරක් බිහිවේ යැයි ජනතාව තුළ බියක්

361

පෙට‍්‍රල් හිඟයක් ඇති වේයැයි සැකයෙන් ඉන්ධන ලබාගැනීම සඳහා වාහන හිමියන් පැමිණීම නිසා දකුණේ සෑම ඉන්ධන පිරවුම් හලක් අසලම දැඩි පෝලිම් දක්නට ලැබුණි.

ඇතැම් ස්ථානවල මීටර් සිය ගණන් දිගු පෝලිම් දක්නට ලැබෙන අතර මේ තුළින් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇත. ඒ නිසා ඇතිවන තදබදය හේතුවෙන් අළුතින් ඉන්ධන පොකුරක් ඇතිවීමේ අවදානමක් ඇති බව ජනතාව පවසති. ඡුායාරූපවල දැක්වෙන්නේ දකුණේ ඉන්ධන පෝලිම් කිහිපයකි.

නියාගම – විල්සන්ට් විජේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment