ඉන්ධන පෝලිම්වල ඉන්න එපා-විදුලි බල ඇමැති

221

ඉදිරි දින 03 තුළදී ඉන්ධන අවශ්‍යතාවට සපුරාලීමට හැකි වන බැවින් පිරවුම්හල් ඉදිරිපිට පෝලිම් වල හෝ කෑන් වලට එක්රැුස් කිරීමේන් වළකින්නැයි විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා විශේෂ ඉල්ලීමක් කර සිටී.
ඉන්ධන පිරවුම්හල් 1190 ක් සඳහා අවශ්‍ය තොග පිටත් කර හරින බැවින් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම් වල සිටීමෙන් වළකින ලෙසද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment