ඉන්ධන පෝලිමේදී වෛද්‍යවරු දෙදෙනෙක්ට ප්‍රහාරයක්

423


ගාලු‍කොටුවේ ඉන්ධන පිරවුම්හලේ දි වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සේවකයින් සදහා ඉන්ධන ලබාදිමේ දි ඇතිවු උණුසුම්කාරි අවස්ථාවේ දි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල කරාපිටිය ශාඛාවේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට පහරදී ඇත. පහර දීම සම්බන්දයෙන් පාසල් ගුරුවරයකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු පොලිස් ඇපයත් මත රාත්‍රි මුදාහැරි බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment