ඉන්ධන පෝලිමේ තවත් මරණයක්

224

පයාගල ඉන්ධන පිරවුම් හලක ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටි 60 හැවිරිදි පුද්ගලයකු රෝගී වීම නිසා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත මෙම පුද්ගලයා වෘත්තියෙන් ත්‍රීරෝද රථ රියැදුරෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment