ඉන්ධන පෝලිමේ දී තවත් මරණ දෙකක්

85

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම හල් අසල පෝලිමේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද මියගොස් ඇත .මෙසේ මියගොස් ඇත්තේ කින්නියා ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයකු සහ මතුගම පැලවත්ත ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකි .මේ වන විට ඉන් ධන පෝලිමේ සිටියදී මියගිය ගණන 22ක් දක්වා ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment