ඉන්ධන පෝළිමේ සිටි දොස්තරටත් පහර දෙති

953


දෙහිඅත්තකණ්ඩිය නවමැදගම ඉන්ධන පිරවුම්හලේදී ඊයේ සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන බෙදා දෙමින් සිටි අවස්ථාවේ එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් පිරිසක් සෞඛ්‍ය සේවකයින්ට පමණක් ඉන්ධන ලබා දීමට විරෝධය දක්වා ගල් මුල්වලින් කළ පහරදීමකින් වෛද්‍යවරයෙකු හා තවත් එක් සෞඛ්‍ය සේවකයෙකු තුවාල ලබා ඇත.තුවාල ලැබුවන් මේ වන විට දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ අධිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ දෙහිඅත්තකණ්ඩිය ශාඛාවේ ලේකම් මාලක උඩගමගේ මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment