ඉන්ධන බවුසර් හතරක් සගවාගෙන ඉඳලා

766


ජාඇළ ඉන්ධන පිරවුම් හලකට නිකුත් කළ පෙට්‍රල් සහ ඩීසල් සහිත බවුසර් 04ක් පමුණුව පාරේ ඉන්ධන පිරවුම්හල් හිමිකරුවකු විසින් දින 05ක් තිස්සේ සගවාගෙන සිටීම සම්බන්ධයෙන් ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ බලපත්‍රය අවලංගු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment