ඉන්ධන බවුසර් හිමියෝ වර්ජනයක

576

ඉන්ධන ප්‍රවාහන කටයුතු වල නිරත ටැංකි රථ හිමියන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වන බව එම සංගමය පවසයි.පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන් ඉල්ලා සිිටි සියයට 60ක ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා සමග පැවැත්වූ සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් ඔවුන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ නිරත වන බව පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment