ඉන්ධන බෙදන්න එන තවත් නව සමාගම්

727

ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩාකිරීම, බෙදාහැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය R.M. Parks Inc. සහ ෂෙල් සමාගම සමග දිගුකාලීන ගිවිසුමකට අත්සන් තබා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊට අත්සන් තැබූ බවය. 

කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ මත එම ගිවිසුමට එළැඹ තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment