ඉන්ධන බෙදුම්කරුවන් වර්ජනයක

244

හෙට සිට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු වලින් ඉවත් වන බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. මෙහෙයුම් ගාස්තු සඳහා ලබාදී ඇති වට්ටම් වලින් සියයට 45%ක් අයකර ගැනීමට ඛණිජ තෙල් සංස්ථාව ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගනු ලබන බව සංගමය සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment