ඉන්ධන මිල අඩුකළ හැකි බව ඇමැති කියයි

472

සෑම මසකම 01වැනිදා සහ 15වැනිදා ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි. මේ වනවිට ලෝක වෙළෙඳ පොළ තුළ ඉන්ධන මිල පහළ යාමක් දක්නට ලැබෙන අතර ඒ අනුව ඉදිරියේදී ඉන්ධන මිල පහළ දැමීමට හැකි බව ද ඇමැතිවරයා සදහන් කරයි.එය මීළග මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේදී සිදු කළ හැකි බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment