ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමක් ගැන අගමැති පවසයි

391


ඉදිරියේදී නැවත වරක් ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් එම ඉහළ යන මිලට ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය විදේශ මුදල් වෙන්කර ගත යුතුව ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. ආර්ථික අර්බුද හමුවේ එය විසඳාගැනීම සඳහා රජය ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා ඒ බව සඳහන් කළේය.කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර සපයාගැනීම,වගාකටයුතු සඳහා අවශ්‍ය බීජ ගොවියාට ලබාදීම ඇතුළු අත්‍යවශ්‍ය පියවර ගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශයට අවශ්‍ය පහසුකම් සැපයිය යුතුයැයිද අගමැතිවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment