ඉන්ධන මිල සූත්‍රයක්

483


මීළග ඉන්ධන මිල සංශෝධනය වන්නේ මිල සූත්‍රක් යටතේ බව විදුලි බල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර පවසයි.එම මිල සූත්‍රය මාසයකට වරක් ඉදිරිපත් කරන බවත් එහිදී මිල වැඩිවීම හෝ අඩුවීම සිදුවිය හැකි බවද සඳහන් කරයි.මෙම මිල සූත්‍රය ඉන්දියන් ඔයිල් සමාගම ද සමග එක්ව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද ඇමැතිවරයා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment