ඉන්ධන රැගත් නැව් කොළඹ වරායට එන දින

593

ශ්‍රී ලංකාව විසින් ආනයනය කර ඇති පෙට්‍රල් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 90,000ක් වූ ඉන්ධන තොගයෙන් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් පළමු නෞකාව මෙම මස 13ත් 15ත් අතර දිනක් කොළඹ වරායට පැමිණීමට නියමිත බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පවසයි. ඉතිරි ඉන්ධන රැගත් දෙවන නෞකාව මෙම මස 29ත් 30ත්අතර දිනවල ද තෙවැනි නෞකාව අගෝස්තු මස 15 වැනිදා ද කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇතැයි පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment