ඉන්ධන ලබාදෙන අලුත්ම ක්‍රමය

865

එක් හැඳුනුම්පත් අංකයකට එක් වාහනයක් බැගින් ලියා පදිංචි කර ඊට අදාලව ඉන්ධන ලබා ගැනීම සඳහා ටෝකන් අංකයක් ලබා දීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි ඒ අනුව එම ටෝකන් අංකයට සතියකට දෙවරක් ඉන්ධන ලබා දීමට කටයුතු කරන බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment