ඉන්ධන විදුලිය හරියට දෙන්න  

181

විදුලිය සහ ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කඩිනම් කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී.

ආර්ථික කි‍්‍රයාකාරකම් ඇනහිටීම වළක්වා ගැනීම සඳහා විදුලිය සහ ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත් කරගත යුතු බව ද වාණිජ මණ්ඩලය පවසයි. විදුලි සහ ඉන්ධන සැපයුමට ඇති බාධා නිසා පොදුවේ ආර්ථිකය සියලූම අංශවලට මෙන්ම තම වාණිජ මණ්ඩලයේ සාමාජිකයින්ට සිදුවන අහිතකර බලපෑම් ගැන ලංකා වාණිජ මණ්ඩලය සිය දැඩි අවධානය යොමු කර ඇත. මෙම සියලූ ගැටලූ රට අත්විඳින විදේශ විනිමය හිඟයේ ප‍්‍රතිවිපාක බව ද වාණිජ මණ්ඩලය පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment