ඉන්ධන සඳහා ඉන්දියාවෙන් ණයක්

207


ශ‍්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාවෙන් ලබා දෙන ඩොලර් මිලියන 500ක ණය මුදල සඳහා එරට මහ බැංකුවේ අනුමැතිය හිමිව ඇත.මෙම මුදල ලබාගැනීමට පසුගිය පෙබරවාරි මස 02 දා ශ‍්‍රී ලංකා රජයේ නියෝජිතයින් සහ ඉන්දීය අපනයන සහ ආනයන බැංකු නියෝජිතයින් අතර ගිවිසුමක් අත්සන් කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment