ඉන්ධන සහ ගෑස් යළි එන හැටි

9673

ඩීසල් මෙට්‍රික් ටොන් 38,000ක් රැගත් නෞකාවක් ජූලි මස 11 සහ 15 අතර දිනවල දිවයිනට පැමිණීමට නියමිත බව රජය සඳහන් කරයි .එසේම පෙට්‍රල් මෙට්‍රික් ටොන් තිස් 33,300ක් රැගත් නෞකාවක් ජුලි මස 22 වෙනිදා පැමිණීමට නියමිත බව ද පවසයි..ඊට අමතරව ලිට්‍රෝ සමාගමට ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගැනීමටද නියමිතය. ඉන් මෙට්‍රික් ටොන් 33,000ක් ජූලි මස ලැබේ. එහි පළමු තොගය ලෙස ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක් රැගත් නෞකාවක් ජූලි මස 6 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බවද වැඩි දුරටත් රජය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment