ඉපදී දින දෙකයි-කෝවිඩ් මරු තුරුලට ගනී

290

මෙරට සිදුවූ අඩුම වයසේ කොවිඩ් මරණය අද (28දා) දින වාර්තා වී තිබේ.

ඒ කළුතර නාගොඩ රජයේ රෝහලින් වන අතර දරුවගේ වයස දින දෙකක් පමණකි.

වැලිපැන්න, දික්පිට ප්‍රදේශයේ පදිංචි මවක් මෙම දරුවා ප්‍රසූත කර තිබිණි.

දරුවාගේ දේහය අද දිනයේදීම මතුගමදී ආදාහනය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment