ඉම්රාන්ගෙන් ඉන්දියාවට පැසසුම්

605


ඉන්දියානුවන් ආත්මගරුත්වයක් ඇති පිරිසක් බවත් කිසිදු සුපිරි බලවතෙකුට ඉන්දියානුවන්ට කොන්දේසි පැනවිය නොහැකි බවත් පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සිය විශ්වාසභංග යෝජනාවට ඡුන්දය විමසීමට පෙර ජාතිය අමතා ප‍්‍රකාශකර ඇත.ඔහුට විරුද්ධව විපක්ෂය ගෙනා විශ්වාසභංගය නියෝජ්‍ය කතානායකවරයා ප‍්‍රතික්ෂේපකළ අතර ඉන්පසු ඉම්රාන් ඛාන් ජනාධිපතිවරයාට ඉල්ලීමක් කරමින් රජය විසුරුවා හැරීය.නමුත් එරට අධිකරණය තීරණය කළේ විශ්වාසභංගය ප‍්‍රතික්ෂේප කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවය.ඒ අනුව එය ඉදිරිපත්කර ඡුන්ද විමසීමක් සිදුකරන ලෙස නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment