ඉම්රාන් ඛාන්ගේ විශ්වාසභංගය විසිවෙයි

371


පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව එරට ජාතික සභාවේ නියෝජ්‍ය කතානායක විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.එය ව්‍යවස්ථා විරෝධී බව පවසමින් චන්ද විමසීමකින් තොරවම ප‍්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment