ඉම්රාන් ඛාන්ට මානව හිමිකම් චෝදනා

156

පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පාලන සමයේ දී පකිස්තානය ලොව භයානකම මානව හිමිකම් කඩ කරන රටවල් අතරෙන් එකක් බවට පත්වූ බව විදෙස් මාධ්‍ය පවසයි. ජෙනරාල් ෆර්වෙස් මුෂාරෆ්ගෙන් පසුව ඉම්රාන් ඛාන් යනු පාකිස්ථානයේ සහාය ඇතිව මාධ්‍ය ආයතන, මානව හිමිකම් කණ්ඩායම් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මර්දනය කිරීමට උත්සාහ කළ කුප්‍රකට මානව හිමිකම් උල්ලංඝනය කරන්නන්ගෙන් කෙනෙක් බව පවසයි. දැනට අනාවරණය වී ඇති තොරතුරු අනුව ඔහු විරුද්ධවාදීන් ඝාතනය කිරීම ,මාධ්‍යවේදීන්ට පහරදීම, කතා කිරීමේ නිදහස සීමා කිරීම, පහරදීම, ඔහුගේ පාලන සමයේ දී සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබේ .පකිස්ථානයේ මානව හිමිකම් කොමිසම මෙම වසර මුලදී නිකුත් කරන ලද එහි මානව හිමිකම් පිළිබඳ 2021 වාර්තා වේ ප්‍රකාශ කර තිබුණේ එම වසරේදී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති අයිතීන් වැඩිපුරම පීඩාවට පත්වූ බවයි.මෙම වාර්තාවට අනුව ඉම්රාන් ඛාන් යනු ඒකාධිපති පාලනයකට නැඹුරුවූ පුද්ගලයෙක් වැනියැයි සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment