ඉම්රාන් ඛාන්ට වෙඩිතබයි

178

පාකිස්ථානයේ ගුජරාවල පැවති විරෝධතා පෙළපාලියකට සහභාගි වෙමින් සිටින අතරතුර පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට තුවක්කුකරුවකු විසින් ඊයේ (03 දා) වෙඩි තබා ඇත.

ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඔහුට බරපතළ නැති බවයි. නමුත් ඇතැම් විදෙස් පුවත් සේවා බරපතළ තුවාල ලබා ඇතැයි ද සඳහන් කර ඇත.

හිටපු අගමැති ඉම්රාන් ඛාන් නායකත්වය දරන තරීක් ඊ ඉන්සාෆ පක්‍ෂයේ රැලියකට සහභාගිවෙමින් සිටියදී ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment