ඉම්රාන් ඛාන්ට වෙඩි වදී

369

පකිස්ථානයේ ගුජ්රාන්වල ප්‍රදේශයේ දී පැවැති දේශපාලන විරෝධතා රැළියකදී එල්ල වූ වෙඩි තැබීමකින් එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පාදයකට වෙඩි වැදී තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment