ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය එයි

135

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ ලාහෝර් නගරයේ පිහිටි නිවසට පොලිසිය ඇතුළු වී තිබේ.

ත්‍යාග නීති විරෝධී ලෙස මිලදී ගැනීම සහ විකිණීමේ නඩුවක් සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි 28 වන දින එරට ෆෙඩරල් අධිකරණය හිටපු අග්‍රාමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුක් තරනු ලැබීය.

ඒ අනුව පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉස්ලාමාබාද් පොලිස් නිලධාරීන් ඔහුගේ ලාහෝර් නගරයේ පිහිටි නිවස වෙත ඇතුළු වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment