ඉම්රාන් ඝාතන සැලැස්මක්

82

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඝාතනය කිරීමේ සැලැස්මක් හෙළිවී ඇත.

ඉස්ලාමාබාද් අධිකරණය වෙත රහසිගත වාර්තාවක් ගොනු කළ එරට බුද්ධි අංශ විසින් අගවිනිසුරු අමිර් කරන් වෙත එම තොරතුරු හෙළි කර තිබේ. මෙම ඝාතන සැලැස්ම හෙළිවීමත් සමග ඉස්ලාමාබාද් අධිකරණය වෙත පැමිණි ඉම්රාන් සිය මෝටර් රියෙන් එළියට පැමිණ නැත. ඉම්රාන් මේ පිළිබඳව පැවසුවේ ඊට සම්බන්ධවූවන් පිළිබඳ තොරතුරු දක්වන වීඩියෝ පටයක් තමා සතුව ඇති බවයි.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment