ඉරාක අගමැති ඝාතනය කිරීමට උත්සාහ කළේ බලවත් රටක්

153

ඉරාක අගමැති මුස්තාපා අල් කඩාමි ඝාතනය කිරීමට උත්සාහ කළේ අසල් වැසි රටක් මෙහෙය වන ගරිල්ලා කණ්ඩායමක් බව අනාවරණය වී ඇත. පුපුරණ ද්‍රව්‍ය පිර වූ ඩ්‍රෝන් යානා තුනක් මේ ඝාතන සැලැස්මට යොදවා ගෙන තිබුණි.

 ටයිග‍්‍රිස් ගං ඉවුරේ සිට මෙම ඩ්‍රෝන් යානා එවා තිබේ. මෙවන් ඩ්‍රෝන් යානා ඇත්තේ එම රටට බව හෙළි වී ඇත. එම යානාවලට ඉලක්කය වැරදී ඇත. මෙහිදී අගමැති මුස්තාපා සහ ඔහුගේ ආරක්‍ෂකයන් 6 ක්ද තුවාල ලබා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment