ඉරාක ආක‍්‍රමණයට මුල් වූ ඇමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවල් කොරෝනා ආසාදනය වී මිය යයි

336

ඇමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවල් කොවිඞ් ආසාදනය වී මරුමුවට පත් වී ඇත. මිය යනවිට ඔහු 84 හැවිරිදි වියේ පසු විය.

 ඉරාකය ආක‍්‍රමණය කිරීමට මුල් වූයේ ඔහුයි. ඉරාක හිටපු ජනපති සදාම් හුසේන් සතුව රසායනික අවි ඇතැයි බුද්ධි සේවා දක්වා ඇති බව පවසමින් ඉරාකයට එරෙහිව යුද්ධ කළ යුතු යැයි පැවසූවේද පවල්ය. කොලින් පවල්ට පිළිකාව වැළදී තිබූ බවද වාර්තා විය.

advertistmentadvertistment
advertistmentadvertistment