ඉරාක ජනපති මැදුරේ පිහිනුම් තටාකයටත් අරගලකරුවෝ පනිති

168


ඉරාකයේ හටගෙන ඇති දේශපාලන අර්බුදය හේතුවෙන් කෝපයට පත් දහස් සංඛ්‍යාත වූ ජනකායක් අද බැග්ඩෑඩ් නගරයේ පිහිටි ජනාධිපති මැදුරට කඩා වැදී තිබේ. බැග්ඩෑඩ් නගරයේ කොළ කලාපයේ පිහිටි ,රිපබ්ලිකන් , මාලිගය යනුවෙන් හැඳින්වෙන ජනපති මැදුරේ ආරක්ෂක වැට කඩොලු බිඳලමින් ජනපති මැදුරට කඩා වැදී ඇති විරෝධතාකරුවන් එහි ඇති පිහිනුම් තටාකයේ ස්නානය කරන අයුරු දැක්වෙන ජායාරුප මේ වන විට ටිව්ටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල වෛරසයක් මෙන් හුවමාරු වීමට පටන් ගෙන තිබේ .

advertistmentadvertistment
advertistmentadvertistment