ඉරාක ජනපති මැඳුරට කඩාවැදුණු විරෝධතාකරුවන් 23ක් මරුට

775

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර ෂයිට් නායක මොග්ටාඩා අල් සාදර් දේශපාලනයෙන්  සමුගන්නා බවට නිවේදනය කිරීම නිසා ඔහුගේ ආධාරකරුවන් ජනපති මැඳුර අල්ලා ගැනීමට දරූ උත්සාහයේදී 23ක් මරුමුවට පත්වී ඇත.

 ග්‍රීන් කලාපයේ පිහිටි එම ජනපති මැඳුර ආරක්‍ෂා කරගැනීමට ඔවුන් රංචු ලෙස පැමිණි අතර එහිදී ආරක්‍ෂක අංශ අතර ගැටුම් ඇතිවිය. ශ්‍රී ලංකාවේ ජනපති මන්දිරය අල්ලා ගැනීමට අරගලකරුවන් ක්‍රියාකළ අයුරින් ඉරාක ජනපති මැඳුර අල්ලා ගැනීමට විරෝධතාකරුවන් ක්‍රියාකර ඇතැයි විදේශ මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment