ඉරානයේ මාෂා අමිනිගේ  මරණය ලොවට හෙළි කළ  කාන්තා නයිකා  නෝලෝර් හමේඩි අත්අඩංගුවට

227

ඉරානයේ මාෂා අමිනි නමැති කාන්තාවගේ මරණය මුළු ලොවට හෙළි කළ කාන්තා නායිකාව වූ නෝලෝර් හමේඩි ඉරාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 පොලිස් නිලධාරීන් පිරිසක් ඇගේ නිවසට කඩා වැදී සියලු දේ තහනමට ලක් කර තිබේ. අත්අඩංගුවට ගනු ලැබූ හමේඩි නිසා මාෂා අමිනිට සිදු වූ දේ මවුපියන්ට අනාවරණය විය. මේ මරණය නිසා ඇති වූ විරෝධතාවලදී 185 ක් මරුමුවට පත් වූහ. ඉන් 30 ක් තරුණයන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment