ඉරානය මේ වසරේදී කාන්තාවන් 9 ක් ඇතුළු 230ක් එල්ලා මරා දමයි – ළමයකුටත් රහිසිගතව මරණ දඬුවම පමුණුවයි

1097

2020 වසරේදී ළමා වරදකරුවන් ඇතුළු 250කට අධීක සංඛ්‍යාවකට මරණ දඬුවම පැනවීමට ඉරාන රජය කි‍්‍රයාකර ඇත. මේ වසරේදී 230කට මරණ දඬුවම පමුණුවා ඇති අතර ඉන් 98 කාන්තාවන්ය. ඊට අමතරව ළමයකුට ද මරණ දඬුවම පමුණුවා ඇති අතර එය රහසිගතව කි‍්‍රයාකර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළිකර ඇත. ඉරානයට අමතරව ඉරාකය සහ සෞදිඅරාබියාව ද මරණ දඬුවම පමුණුවා ඇති අතර ඊට අදාළ තොරතුරු හෙළිවී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment