ඉරාන ජනාධිපතිට පාර්ලිමේන්තුවේදී කළ ගුණ සලකයි

89


අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා වෙනුවෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුව විනාඩියක නිහඩතාවයක් පැවැත්වීය.ශ්‍රී ලංකාව සමග සමීප සබඳතාවයක් පැවැත්වූ ඉරාන ජනාධිපතිවරයා ගුවන් අනතුරින් මියයාමට පෙර අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණි බව මෙහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment