ඉරාන පකිස්තාන සබදතාව දුරස් වෙයි

380

පකිස්තානය ත්‍රස්තවාදය සඳහා සහාය දීම නිසා ඉරානය සමග ඇති සබදතාව දුරස් වන්නට පටන් ගෙන ඇතැයි එරට මාධ්‍ය පවසයි.මෙම තත්වය නිසා ඉරානය එරට රැදී සිටි පකිස්තාන සරණාගතයින් 107ක්පිටුවහල් කර ඇත.මොවුන් පකිස්තානයේ සින්ද් ප්‍රදේශ මූලිකව පවත්වාගෙන යනු ලබන සින්දූදේශ් රිපබ්ලිකන් ආමි නැමැති සන්නද්ධ සංවිධානයේ අවි පුහුණුව ලබා ඇති පිරිසක් බව ඉරානය චෝදනා කරයි.ඉස්ලාමීය රටවල් දෙකක් වන පකිස්තානය සහ ඉරානය අතර පවතින සම්බන්ධතාවය මෙලෙස ත්‍රස්තවාදී ක්‍රියා නිසා දුරස්වීම අවාසනාවන්ත තත්ත්වයක් බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment