ඉල් පොහොය අදයි

104


ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී ඇත.

ඉල් පුර පසළොස්වක පොහොය ශාසනික වශයෙන් මෙරටට ඉතා වැදගත් පොහොය දිනයක් වන අතර ඊයේ (06) මධ්‍යම රාත්‍රියෙන් සියලු වෙහෙර විහාරස්ථානවල කඨින පිංකම් අවසන් කෙරුණි.

advertistmentadvertistment
advertistmentadvertistment